28 July, 2016

නංගිව අපයෝජනය කළ අයියාලා දෙදෙනා රිමාන්ඩ්

එක් කුස උපන් තමන්ගේම සහෝදරිය දූෂණය කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

තරුණිය හබරාදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ.

මෙම තරුණිය සහෝදරයන් විසින් පසුගිය අවුරුදු 02 තුළ කිහිප වතාවක් අපයෝජනය කර ඇති බව දැනගන්නට ලැඛෙනවා.

සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම තරැණිය 2013 වසරේදී හා 2014 වසරේදී සහෝදරයින් දෙදෙනා අතින් මෙලෙස දූෂණය වී ඇති බවත් ඔවුන් අවුරුදු 21 හා 26 වයසේ පසුවන්නන් බවත් අනාවරණය වී තිඛෙනවා.

තරැණිය වෛද්‍ය පරීක්ෂණයටත් ඉන්පසු පරිවාස භාරයටත් පත්කර ඇති අතර දෙමාපියන් කුලී වැඩට ගිය අවස්ථාවේ පළමුව වැඩිමහල් අයියාත් දෙවනුව බාල අයියාත් මෙසේ තරුණියව දූෂණයට ලක්කර තිබේ.

මෙම සිදුවීමට මුහුණ දෙන විට දැරියගේ වයස 14 ක් පමණ වන බවයි දැනගන්නට ලැඛෙන්නේ.


Two brothers remanded due to abused their own sister

ලංකාවේ වැඩිම දෙනෙක් ඊයේ දවසේ බැලූ වීඩියෝව මෙන්න

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩිම දෙනෙක් ඊයේ (27) දිනයේදී වැඩියෙන්ම නැරඹූ වීඩියෝවන් බවට පත්ව ඇත්තේ Sri Lankan Traffic Violations ෆෙස්බුක් පිටුවේවූ මතු දැක්වෙන වීඩියෝවන්ය.

ඇතැම් රියැදුරන්ගේ අවිනීතකම් ගැන කතාකරන්නට අපට වීඩියෝ උවමනා නැත.

මන්ද අප කවුරුත් එක්වරක් හෝ මෙවන් අවිනීත රියැදුරන් දැක ඇති නිසාය.

කෙසේ වෙතත් දැන් දැන් අවිනීත රියැදුරන්ට එදාමෙන් ලේසියෙන් ගැලවීමක් නැත.

ඒ මේ උදවිය කරනා අවිනීතකම් කොහි හෝ කැමරාවක සටහන් වන බැවිනි.

දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට බැනවදින වීඩියෝව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා තිබුණේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවය.

එම වීඩියෝවේ බස් සේවකයකයින් මෝටර් රථයේ රියැදුරාට බැන වදින ආකාරය වඩාත් උලුප්පා දැක්වුණද, වීඩියෝව ආරම්භයේම මෝටර් රථයේ රියැදුරා තම දොර ඇර බස් රථයේ රියැදුරාට හෝ සේවකයකුට කිසිවක් පවසන අයුරු බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණේද නැත.

කෙසේ වෙතත් වීඩියෝවේ සඳහන්දෑට අමතරව ඊට පෙරත් ඔවුන් අතර මහමගදී කිසියම් ගැටුම්කාරී තත්වයක් ඇතිව ඇති බවනම් පැහැදිළිය.

පොරකුකුළන් වැනි රියැදුරන් නිසා පීඩාවටපත්වන පිරිස අතිවිශාල බැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන් වහා ක්‍රියාත්මක වියයුතු බව මතක් කරමු.







Here is where most people wached video of yesterday

'අපායේ දොරටුව' මායා නගරයෙන් හමුවෙයි

මතු ජීවිතයට යා හැකි යැයි සැක කරන නළ මාර්ග සහිත දොරටුවක් මෙක්සිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිඛෙනවා.

මෙය හමුවී තිඛෙන්නේ මයා නගරයෙන්.

එකළ විසූ මායා පාලකයෙක් මෙය තනන්නට ඇතැයි විස්වාස කෙරෙන අතර ශබ්ද තාක්ෂණයද මෙය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති බව කියැවෙනවා.

මෙය ඉතා සංකීර්ණ නිර්මාණයක් බවත් මෙහි පතුලක් සොයාගත නොහැකි වී ඇති බවත් විද්‍යාඥයින් පවසනවා.

මතු ජීවිතය සැපවත් කර ගැනීම පිණිස, මරණයෙන් අනතුරුව තම ශරීරය ජලයේ බහාලිය තැබිය යුතු බව මායාවරුන් අතර විශ්වාසයක් පැවතියා.

මෙම නළ මාර්ගය ඊට යොදාගන්නට ඇති බවත් තවමත් එහි ඇතැම් කොටස් ජලයෙන් පිරී ඇති බවත් වාර්තාවනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Canal found under Mayan temple could be gateway to afterlife

Yahoo කුණු කොල්ලෙට විකුණලා

Yahoo සමාගම, අමෙරිකාවේ සන්නිවේදන දැවැන්තයකු වන වෙරිසෝන් සමාගමට විකුණා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මෙරිකානු ඩොලර් බිලියන 5 කට ආසන්න මුදලකටයි.

වෙරිසෝන් සමාගම විසින් පසුගිය වසරේදී මිලට ගත් AOL සමාගම හා එක්ව Yahoo ඉදිරියට කටයුතු කරනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

2008 වසරේදී ඩොලර් බිලියන 44ට Yahoo සමාගම මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසුනද එය සිදුවූයේ නැහැ.


Yahoo sold at a lower price

27 July, 2016

ලොව දුර්ලභම බළල් විශේෂය අහම්බයෙන් හමුවෙයි

ලොව දුර්ලභම බළල් විශේෂයේ ඡායාරූප පෙළක් නිකුත් වී තිඛෙනවා.

මොවුන් මෙසේ ඡායාරූපයට හසුවී තිඛෙන්නේ සයිබීරියානු සත්ව කණ්ඩායමක් සගවා තැබූ කැමරාවකටයි.

නමින් Pallas ලෙස හදුන්වන මොවුන් ඉතාම දුර්ලභ සත්ව විශේෂයක් බවත් සයිබිරීයාවේ හා මධ්‍යම ආසියාවේදී පමණක් දක්නට ලැඛෙන බවත් පැවසෙනවා

Simon Pallas නම් විද්‍යාඥයෙක් 1776දී ප්‍රථම වරට මොවුන් සොයාගනු ලැබ තිඛෙනවා.

ඔවුන් අහම්බයෙන් කැමරාවේ සටහන් වූ අවස්ථාවේ ඡයාරූප පහතින්.















The world's rarest cat species found at random

මේනකාගේ Viber ෆොටෝස් ලීක් වුණ හැටි

මේනකා මධුවන්ති පසුගිය කාලයේ ගොසිප් මවන තවත් නිළියක් බවට පත්වෙලා හිටියා.

ඇය ගැන දැන් යළිත් කතාබහක් ඇති වෙලා තියෙන්නේ ඇයගේ ජංගම දුරකතනයේ තිබුණු ඡායාරූප කිහිපයක් හොරකම් කර තිබීම නිසයි.

මේනකා එයාගේ ජංගම දුරකතනය යාළුවෙකුට දීලා තියෙනවා 
Email එකක් හදලා දෙන්න කියලා.

මේ යාළුවා තරුණ ව්‍යාපාරිකයෙක් කියලා තමයි මේනකා කියන්නෙ.

කිව්ව වැඩේ කරලා මේ යාළුවා මේනකාට ආපහු දුරකතනය දීලා තිබුණත් එයා මේනකාගේ ජංගම දුරකතනයට එන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැඛෙන විදියට තමයි හදලා දීලා තියෙන්නෙ.

මේ යාළුවා මේනකාගේ පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා.

පස්සේ කොහොම හරි මේනකා වෙච්ච දේ තේරුම් අරන් ඉක්මනින්ම කොහුවල පොලිසියට පැමිණිලි කරලා.

අදාළ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා අවවාද කරන්න කියලයි එයා පොලිසියෙන් ඉල්ලලා තියෙන්නෙ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා කරුණු පැහැදිළි කරලා දීලා අවවාද කරලා තියෙනවා.



Menaka's Viber Photos Leaked

නැගණිය දුෂණය කළ 'සොහොයුරන්' දුරකථනයෙන් හසු වූ හැටි

තම කුඩා නැගණියව විටින් විට දුෂණය කළ සොහොයුරන් දෙදෙනෙක් හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දහසය හැවිරිදි නැගණියගේ පෙම්වතා විසින් සිය දුරකතනයෙන් පටිගත කරන ලද ඇගේ හඩ පටයක් පොලිසියට ලබා දීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව හබරාදූව පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

තම සොහොයුරන් කලක සිට තමන්ට අතවර කරන බව මෙම සිසුවිය සිය පෙම්වතාට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු එය සිය දුරකතනයෙන් එම ප්‍රකාශය පටිගත කර තිබෙනවා.

පසුව ඔහු පෙම්වතියව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හැර ගිය පෙම්වතාව සොයා දෙන ලෙස සිසුවිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පැමිණ ඇති පෙම්වතා මෙම හ`ඩපටය පොලිසියට ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අගෝස්තු මස 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



Sister Raped By 'Brothers' 

සචිනි අමෙරිකාවෙන් ගෙනා පදක්කම්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 World Championships Performing Arts (WCOPA&) තරගයට ශ්‍රී ලංකාවෙන් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා සහභාගී වුණා.

මෙම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා රංගන අංශ කිහිපයකින් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිඛෙනවා.

සචිනි අයේන්ද්‍රා ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට මේ සඳහා සහභාගී වූ එකම තරගකාරියයි. අවුරුදු 20 ක් පුරාවට පැවැත්වෙන මෙම තර`ගයට රටවල් 65 ක තරගකාරීන් එක් වුණා.

නර්තනය, රංගනය, ගායනය, මෝස්තර නිරූපනය යන ක්ෂේත්‍ර අංශ 04 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වුණා.










Sachini Brought Medals From America

26 July, 2016

අළුත්ම 'ප්‍රිස්මා' වැඩ කෑල්ල මෙන්න

ප්‍රිස්මා කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නැති තරම්..

ඒ තරමට ප්‍රිස්මා ඇප් එක ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ප්‍ර‍ථමයෙන් ඇපල් දුරකථන වලට පමණක් නිකුත් කළ මෙම ඇප් එක පසුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටද නිකුත් කෙරුණා.
විවිධ අයුරින් ඡයාරූප නිර්මාණය කරගත හැකි මෙම ඇප් එක ඉතා විශිෂ්ඨ එකක් බවයි මෙය පරිශීලනය කළ බොහෝ දෙනා ප්‍ර‍කාශ කළේ.

කෙසේ වෙතත් ප්‍රිස්මා පරිශීලකයන්ට තවත් සුභ ආරංචියක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ කතා බහට ලක්වනවා.

ඒ ඡයාරූප වලට පමණක් සීමා වූ මෙම ඇප් එක වීඩියෝ සඳහා ද මේ වන විට අත්හදා බැලෙමින් පවතින බවයි.

ඒ හා සම්බන්ධ වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිඛෙනවා.

එම වීඩියෝව පහතින්..


New Featured Of 'Prisma'



ප්‍ර‍සිද්ධියේ 'රමණය' කළ යුවළ ප්‍ර‍සිද්ධියේ සමාවගත් හැටි

තායිලන්තයේ කාර්යබහුල මහා මාර්ගයක් ආසන්නයේ නිවසක් අසළ යුවළක් ප්‍රසිද්ධියේ රමණයේ යෙදුණු පුවතක් පිලිබඳ පසුගියදා තායිලන්තයෙන් වාර්තා වුණා.

ඔවුන් එසේ හැසිරෙන අවස්ථාවේ වීඩියෝ විදෙස් මාධ්‍ය බොහොමයක කතා බහට ලක්වුණා.

එම වීඩියෝව පහතින්..




කෙසේ වෙතත් මේ පිලිබඳව අන්තර්ජාලයේ කතා බහට ලක්වීමත් සමග අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ එරට පොලීසිය වෙත බාරවී තිඛෙනවා.

අනතුරු ඔවුන් දෙදෙනා එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍ර‍සිද්ධියේ සමාව අයැද සිටිනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..





Couple Takes Apology Publicly For Public Attraction

අම්බලන්ගොඩදී අභිරහස් ලෙස මියගියේ තරුණියක් දුම්රියට තල්ලු කළ තරුණයාද?

අම්බලන්ගොඩ කොඛෙයිදූවේ පාලු ලිඳකින් 17 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටි බව කියන මේ සිසුවාගේ දෑත් වල ලේ ඇතැයි පොලීසිය පවසනවා.

දින දෙකක පටන් මොහු අතුරුදන්ව සිටි බවද, මරණය සැක කටයුතු බවද ඔවුන් පවසයි.

පසුගිය සෙනසුරාදා අම්බලන්ගොඩදී දුම්රියේ ගැටී තරුණියක මියයාම සම්බන්ධයෙන් ,ඇය දුම්රියට තල්ලු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණ බවද සඳහන්.

කෙසේ වෙතත් මෙය මිනීමැරුමක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

Ambalangoda Mysteriously Deth: A Boy Who Pushed A Girl In Train?

පියුමි - සුනෙත් විවාහයේ පළමු සංවත්සරය

ජනප්‍රිය නිළියක් වන පියුමි බොතේජු සහ නාගරික මන්ත්‍රිවරයෙක් වූ සුනෙත් අත්තිඩිය ගේ පළමු විවාහ සංවත්සරය සමරන්නට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබුණා.

(එහි ඡායාරූප සහ වීඩියෝ පහතින් 




 





















Piyumi - Suneth first marriage anniversary