28 September, 2017

දසුන් නිශාන් දිවි රඟමඩලෙන් සමුගනියි – සොයුර ඔබට නිවන් සුව....!!!

dasun-nishan-funeral

නව පරපුරේ ජනප්‍රිය රංගනශිල්පී දසුන් නිශාන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඒ ඔහුගේ පවුලේ ඥාතීන් හා ඔහුට ආදරය කළ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයකගේ සහභාගීතවයෙන් යුතුවයි.

දසුන්ගේ නිසල දේහය නිට්ටඹුව පිහිටි මල් ශාලාවක තැන්පත්කර තිබූ අතර අද පස්වරුවේ නිට්ටඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා.

සසරේ උපදින අන් කිසිඳු භවයක මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවේවා. සොයුර ඔබට නිවන් සුව....!!!

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

dasun-nishan-funeral

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දසුන් නිශාන් දිවි රඟමඩලෙන් සමුගනියි – සොයුර ඔබට නිවන් සුව....!!!"

    Post a Comment