සංචාරක ඉන්දියාව හා සත්කාරක ශ්‍රී ලංකාවඅතර පස්වන හා අවසන් එක්දින තරඟය ඊයේ (03) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වුනා.
එහිදී කඩුලු හයකින් තරඟය දිනූ ඉන්දියාව මවුබිමේදි ශ්‍රී
ලංකාව පළමු වරට 5-0 ලෙස අවමන් සහගත පරාජයකට ලක් කරමින් තරඟාවලියේම ජය අත්කරගත්තා.
මෙම පරාජය සහ ඊයේ තරඟය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පලවුනු නිර්මාණ කිහිපයක් පහතින්.
මෙම පරාජය සහ ඊයේ තරඟය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පලවුනු නිර්මාණ කිහිපයක් පහතින්.
Share this
|
|
0 Comment to "ඊයේ තරඟයත් කඩුලු හයකින් පරාදයි — නින්දා සහගත පරාජයෙන් බුකිය ඇවිලුනු හැටි...!!!"
Post a Comment