කැරෙබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය (CPL) මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙනවා.
මෙම තරඟාවලියේ අද (4) පැවති තරඟයක් අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් විසින් සිදුකළ ක්‍රියාවක් පිළිබඳ ලොව වටා ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා අප්‍රසාධය පළකර තිබෙනවා.
ඒ පොලාර්ඩි විසින් හිතාමතාම නිපන්දුවක් යවමින් ප්‍රතිවාදී ක්‍රීඩක එවින් ලෙවිස් (Evin Lewis) හට ශතකය අහිමි කරනු ලැබුවා.
එම නිපන්දුව හේතුවෙන් එවින් හට ශතකය අහිමි වුනත් ඔහු පන්දු 31කදී ලකුණු 97ක් රැස්කරගෙන සිටියේ හයේ පහරවල් 11ක්ද සමඟින් වීම විශේෂත්වයක්.
මේ එම අවස්ථාවේ වීඩියෝව මා ඡායාරූප පහතින්.
alt="pollard-slammed-for-no-ball-in-cpl-deny-evin-lewis-a-century" height="" src="https://etthapics.files.wordpress.com/2017/09/pollard-slammed-for-no-ball-in-cpl-deny-evin-lewis-a-century-02.jpg" width="400">




Share this
|
|
0 Comment to "ශතකය අභියස සිටි "එවින්ට – පොලාර්ඩ්" කළ කැත වැඩේ - සුපිරි පිතිකරු පන්දු 31 ට ලකුණු 97 යි"
Post a Comment