09 August, 2017

රජය, තිරිඟු පිටි ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සැරසේ

Wheat flour

තිරිඟු පිටි ආනයනය කිරීමේ ප්‍රතිපත්ති ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල පහත බැස ඇති බැවින් පිටි කිලෝවක් රුපියල් 60කට අලෙවි කළ හැකි බවටයි රජය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ වන විට වෙළඳපොළේ පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 85ත්, 90ත් අතර මිලකටයි. (දෙරණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රජය, තිරිඟු පිටි ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සැරසේ"

    Post a Comment