01 August, 2017

ගාල්ලේ සුපිරි හෝටලයක පූල් එකක කෝලිගේ කොල්ලෝ ෆන් ගත්තු හැටි (Photo)

Virat Kohli- Yuvraj Singh - KL Rahul - 02

ලංකාවයි ඉන්දියාවයි මේ දවස් ටෙස්ට් තරඟාවලියක නිරතවනවා. ගාල්ලේ පැවැත්වුණු මේ තරඟාවලියේ පළමු තරඟයේ ජය හිමිවුනේ ඉන්දියාවට. තරඟ ජයග්‍රහණයෙන් පස්සේ ඉන්දියානු කණ්ඩායම මහත් උද්මාදයෙන් සිය සතුට සැමරුවා.

ඉන් පස්සේ ඉන්දියානු කණ්ඩායමට දින තුන හතරක විවේක කාලයක් හම්බුණා. මේ කාලෙදි ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි, කේ එල් රාහුල් යන ක්‍රීඩකයින් දකුණු පළාතේ සුපිරි හොටලයක පිහිනුම් තටාකයක විනෝදයෙන් කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා..

alt="Virat Kohli- Yuvraj Singh - KL Rahul" height="" src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/08/virat-kohli-yuvraj-singh-kl-rahul.png?ssl=1&w=450" width="400">
Virat Kohli- KL Rahul
Virat Kohli- KL Rahul - 03
Virat Kohli- KL Rahul - 02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගාල්ලේ සුපිරි හෝටලයක පූල් එකක කෝලිගේ කොල්ලෝ ෆන් ගත්තු හැටි (Photo)"

    Post a Comment