01 August, 2017

Sleep Aphoea තත්ත්වයෙන් ඔබ ගලවාගන්න Neogia

Neogia - Sleep Aphoea

ඉතා අනතුරුදායක හදිසි රෝගී තත්ත්වයක් වන නින්දේදී ශ්වසනය නතර වන "අප්නිය" තත්ත්වයෙන් රෝගීන් මුදවාලීමට උපකාරි වන ස්මාට්
අත් ඔරලෝසුවක් "නියෝජියා" නමින් ලොවට හඳුන්වාදී තිබෙනවා. 

අප්නිය තත්ත්වය නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග, මොළයට හානි සිදුවීම, දියවැඩියාව සහ අධික නිද්‍රාව වැනි තත්ත්වයන් හට ගන්නවා. මෙම නියෝජියා අත් ඔරලෝසුවට එම තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "Sleep Aphoea තත්ත්වයෙන් ඔබ ගලවාගන්න Neogia "

    Post a Comment