01 August, 2017

ගාල්ලේ වැල්ලෙන් තවත් කවපෙත්තෙක් - මාලිංගගේ හිස්තැන පුරවන්න එන පොඩි මාලිංග ...!

Nuwan Thushara - Malinga Duplicate

වයස අවුරුදු 23න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එහිදි එක් යොවුන් වේග පන්දු යවන්නෙක් රටෙහිම අවදානය දිනා තිබෙනවා.

ඒ ඔහු ප්‍රවීන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වෙන් පන්දු යවන නිසා.

නමින් නුවන් තුෂාර වන මෙම ක්‍රීඩකයාගේද ගම් පළාත ගාල්ල දිස්ත්‍රීක්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ වේ.

තලාව කණිෂ්ඨ විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඇති නුවන් තුෂාරද ක්‍රීඩාවට අත්පොත් තබා ඇත්තේ ටෙනිස් පන්දුවෙන්.

ක්‍රිකට් ක්ෂේත්‍රය ඔහු හදුන්වන්නේ "පොඩි මාලිංග" යන අන්වර්ථ නමින්.

නුවන් තුෂාර පන්දු යවන අයුරු පහත වීඩියෝවෙන්.



(දර්ශන අනුග්‍රහය Papare Cricket ෆේස්බුක් පිටුවෙන්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගාල්ලේ වැල්ලෙන් තවත් කවපෙත්තෙක් - මාලිංගගේ හිස්තැන පුරවන්න එන පොඩි මාලිංග ...!"

    Post a Comment