ඒ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කොට ශ්‍රී ලංකාවේ මුදල් මිලියන ගණනක් අපතේ යැවූවා යැයි සිදු කරන ලද චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි.
එම ප්‍රශ්නකිරීම් අවසානයේ රෝහිත රාජපක්ෂ මහතා
මාධ්‍ය හමුවේ සිය අදහස් පලකළා.
එහිදී ඔහු පැවසුවේ සියල්ල පැහැදිලි කළ ද තමන් පවසනා දේ පිළිබඳව ප්‍රශ්න කළ නිළධාරීන්ට වැටහීමක් නොතිබූ බවයි.
අභ්‍යවකාෂ පද්ධති ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටිනා එකම ඉංජිනේරුවරයා තමන් බවද ඔහු විසින් එහෙදී ප්‍රකාශ කළ අතර අදාළ ප්‍රශ්නකිරීම් දේශපාලන අවශ්‍යතා මත සිදුවන්නක් බවට ඔහුට හැඟීගිය බවද පැවසුවා.
කෙසේ වෙතත් අදාළ ප්‍රශ්නකිරීම් කිසිදු හිරිහැරයක් නොවන අයුරින් ඉතා සුහදශීලීව සිදු කළ බවයි ඔහු පැවසුවා.
එම අවස්තාවේ වීඩියෝව පහතින්.

Share this
|
|
0 Comment to "කාටවත් "නොතේරෙන - සබ්ජෙක්ට්" එකක් ගැන කියන රෝහිත රාජපක්ෂ (Video)"
Post a Comment