එම අවස්ථාවේ එම දෙපාර්තමේන්තු ගෙඩනැගිල්ල තුළට ඇතුල්විය යුතුව තිබුණේ ඇය පමණක් වුවත් ඇය සමඟ
පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.
එම තත්වය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැඩි ආරක්ෂා සහිත ස්ථානයකට ඇතුල්කරගන්නා පුද්ගලයින් පරීක්ෂා කර බලා දැඩි නීතිරීති අනුගමනය කරන්නා වූ ස්ථානයක්.
එම තත්ත්වය දැන දැනම නීතිය හොඳින් දන්නා බව කියන මෙම පිරිස එසේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක් බවයි රහස් පොලිස් නිලධාරීන් පවසන්නේ.

Share this
|
|
0 Comment to "නීතිය හොඳින් දන්නා ශිරන්තිගේ නීතිඥයින් 40ක් ඊයේ CID එක ළඟ දාපු ජෝගිය..!"
Post a Comment