හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ විවාහය වෙනුවෙන් සාදයක් ඊයේ (03) පවත්වා තිඛෙනවා.
එම සාදය පවත්වා ඇත්තේ කොළඹ ප්‍රමුඛ පෙලේ තරුපහේ හෝටලයකදීයි.
රමිත් රඹුක්වැල්ල විවාහ වී ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෙවන ලේකම්වරියගේ දියණිය සමගයි.
ඇය නැටලි ශෙනාලි ගුණවර්ධන නැමැත්තියක්.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෙවන ලේකම්වරිය වන ඇගේ මව ශ්‍රී ලංකාවේ
ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට පසුව අමෙරිකාවට සංක්‍රමණය වී තිඛෙනවා.
නැටලිගේ පියාද ගම්පොළ ප්‍රදේශයේම පදිංචිව සිට පසුව අමෙරිකාවට සංක්‍රමණය වූ අයෙක්.
මේ අතර ඊයේ පැවති මංගල සාදයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනාම සහභාගී වී සිට තිඛෙනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම සාදයේ දී ගීත ගායනය කර ඇතැයි ද සඳහන්. එමෙන්ම අමාත්‍ය රවී කරුණානයකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබාගෙන ඇත්තේද මෙහිදියි.

Share this
|
|
0 Comment to "කෙහෙලියගේ පුතුගේ සුපිරි සාදයක් කොළඹ තරුපහේ හෝටලයකදී - ඒකාබද්ධයේ 51ම ඇවිත් (Photo)"
Post a Comment