04 August, 2017

විභාග පාස් කරන්න කොල්ලන්ගෙන් ලිංගික අල්ලස් ගන්න ජර්මන් ටෙක් විදුහල්පති (Video)

Shantha Karunaratne - German Tech Principal

මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න මහතා විසින් එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් ලිංගික අජයෝජනය කරන අවස්ථාවක ලබා ගත් වීඩියෝවක් අන්ර්ජාලයට එක්කොට තිබෙනවා.

එලෙස අපයෝජනයට ලක්වෙන ශිෂ්‍යයා විසින් එම අවස්ථාවේ දර්ශන මෙලෙස රහසිගත ගෙස වීඩියෝකර ඇති අතර පසුව අන්තර්ජාලයට එම වීඩියෝව එක්වී තිබෙනවා.

ශාන්ත කරුණාරත්න මහතා විසින් සිදුකරන මෙම අපචාර චෝදනා සාක්ෂි සහිතව ඇතත් පාලනාධිකාරිය ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බවයි එම ආයතනයේ ආදි ශිෂ්‍යයින් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චොදනා ලද විදුහල්පති වරයාට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සූදානම් වන බව අමාත්‍යාංශ අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුර මහතා පවසනවා.

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විභාග පාස් කරන්න කොල්ලන්ගෙන් ලිංගික අල්ලස් ගන්න ජර්මන් ටෙක් විදුහල්පති (Video)"

    Post a Comment