04 August, 2017

ලංකාවේ සරාගීම නිතීඥවරිය Meliza ගේ වීඩියෝවක්

Meliza Leitch

Meliza Leitch කියන නම අහපු ගමන් කවුද කියලා හැමෝම දන්නවානේ.

පසුගිය දවස්වල මහත් ආන්දෝලනාත්මක ලෙස කතාවූ නීතීඥවරිය තමයි මැය.

සිය නීති උපාධිය ලබාගනිමින් පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජශාලාවක මත්පැන් අලෙවිකරන තැනක නැත්නම් බාර් එකේ සේවය කරන්න වුණු කතාවක් තමයි ඇයගෙ ජීවිතය ගැන ඇය සිය Instagram ගිණුම හරහා කියලා තිබුණේ. කොහොමවුනත් ජීවිතය දිනපු කාන්තාවක් විදියට තමයි අපි ඇයව දකින්නේ.

ඉතින් ඇය Colombo Courtyard ගැන කියවෙන විස්තරාත්මක වීඩියෝවක් කරන්නට Pulse සමග එකතුවුණා.

Colombo Courtyard ගැන දන්න නොදන්න හැමෝටම මේ වීඩියෝව වැදගත් වෙයි.

එම වීඩියෝවයි මේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ සරාගීම නිතීඥවරිය Meliza ගේ වීඩියෝවක්"

    Post a Comment