
- බෞද්ධ භික්ෂූන් පසුවස් සමාදන් වීම.
- ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට
පත්වීම.
බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරීම.
ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම.
රුහුණු කතරගම මහ පෙරහර මංගල්‍යය පැවැත්වීම.
යන කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට නිකිණි පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.
Share this
|
|
0 Comment to "නිකිණි පුර පළොස්වක පොහොය දිනය අදයි"
Post a Comment