අක්කරෙයිපත්තුව, ඔළුවිල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහ හමාරක් පමණ වයසැති දරුවෙකු සැකකටයුතු ලෙස මෝටර්
රථයක් තුළ මියගොස් සිටියදී ඊයේ (06) පස්වරුවේ සොයාගෙන තිබේ.
අදාළ දරුවා නිවස අසල වෙළදසැලකට ගොස් ඇති අතර ඔහු නැවත නොපැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසීන් කළ සෝදිසි කිරීමකදී මෝටර් රථයක් තුළ සිටි දරුවා සොයාගෙන ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලීසිය පවසයි. (ජනයුගය)

Share this
|
|
0 Comment to "කඩේට ගිය දරුවාගේ මළසිරුර මෝටර් රථයකින් හමුවෙයි"
Post a Comment