අපි කවුරුත් තමන්ගේ ජීවිතේ ගැන වගේම අනෙකාගේ ජීවි ගැනත් හිතනව නම් එක් ගොඩක් උතුම් හැඟීමක්.
එම අවධානය ඉතාම කුඩා සකෙත් කෙරෙහි දක්වනව නම් ඇත්තටම
ඒ උතුම් හදවතක් තිබෙන කෙනෙක්.
එලෙස තරුණයෙක් කළ උතුම් ක්‍රියාවක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වනවා.
ඒ විදුලිසැර වැදුණු ලේනෙක්ව බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දරණ තරුණයෙක් පිළිබඳ වීඩියෝවක්.
කවුරුන්ද නොදන්නා නමුත් ඔබ බෝසත් ගුණ පිරි අයෙක්. ඔබට තෙරුවන් සරණයි.
අදාළ වීඩියෝව පහතින්.

Share this
|
|
0 Comment to "විදුලිසැර වැදුණු ලේනෙක්ට නැවත ජීවය දෙන උතුම් තරුණයෙක්"
Post a Comment