බලපත්‍රයද නිකුත් කර තිබෙනවා.
රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පැවැත්වෙන නඩුවකට අදාළව බවයි පොලිසිය සඳහන් කරන්නේ.
රයන් ජයලත්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී 3049/16 අදාල නඩුවට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. (Neth)

Share this
|
|
0 Comment to "වෛද්‍ය ශිෂ්‍ය රයන් උස්සන්න ඇවිත් තියෙන්නේ "පොලිස්පතිගේ සුදු වෑන් එකක්""
Post a Comment