
මෙරට ජාතික නිෂ්පාදනය සහ කෘෂි ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමේ අරමුණින් වානිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදවිය හැකි ව්‍යවසායකයන්
බිහි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට එම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
එහි පළමු අදියර යටතේ වයඹ, උතුරමැද සහ නැගෙනහිර පළාත්වල තරුණ ව්‍යවසායකයින් දහසක් මෙන්ම ඊළග අදියරේදී තරුණ තරුණියන් දස දහසක් ද සම්බන්ධ කිරීමට නියමිතයි. (හිරු)
එහි පළමු අදියර යටතේ වයඹ, උතුරමැද සහ නැගෙනහිර පළාත්වල තරුණ ව්‍යවසායකයින් දහසක් මෙන්ම ඊළග අදියරේදී තරුණ තරුණියන් දස දහසක් ද සම්බන්ධ කිරීමට නියමිතයි. (හිරු)
Share this
|
|
0 Comment to "කෘෂි කර්මාන්තයට වානිජ මට්ටමේ ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක්"
Post a Comment