21 July, 2017

නාමල් හිටපු ජනපතිව ඔලුවෙන් හිටවයි

Mahinda Rajapakse - Yoga - 02

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප කිහිපයක් අන්ර්ජාලයට එක්කොට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස අන්ර්ජාලයට
එක්කොට ඇති ඡායාරූපවල දැක්වෙන්නේ හිටපු ජනාධිපති තුමා යෝගා ව්‍යායාමවල නිරත වන දර්ශනයි.

මීට පෙරද නාමල් මහතා විසින් මෙවැනිම පින්තූර කිහිපයක් සිය ෆෙස්බුක් පිටුවට එක්කොට තිබුණා.

Mahinda Rajapakse - Yoga - 01

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නාමල් හිටපු ජනපතිව ඔලුවෙන් හිටවයි"

    Post a Comment