වර්තමානයේ දරුවන් (විශේෂයෙන් පිරිමි දරුවන්) වීඩියෝ ක්‍රීඩාවලට දැඩි ඇල්මක් දක්වන අතර ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ වයර්ලස් මවුස් එකේ චාජ් බැසීම නිසා මුහුණ දෙන අපහසුතාවයි.
ඔවුන්ට සතුටක් ගෙන දෙමින්, ලොජිටෙක් සමාගම මවුස් එක පාවිච්චි කළත්, නොකළත්, එක දිගට චාජ් කළ හැකි මවුස් පෑඩ් එකක් නිමවා
තිබෙනවා.
දැන් ඩෙස්ක්ටොප් කම්පියුටර් භාවිතය ටිකෙන් ටික පාරිභෝගිකයන්ගෙන් අෑත් වන නමුදු තවමත් මෙම මවුස් පෑඩ් එකක අවශ්‍යතාව ඇති සැලකිය යුතු පාරිභෝගික ප්‍රජාවක් ලොවේ සිටිනවා.
Logitech powerplay wireless mousepad and the G703 Lightspeed Mouse ද්විත්වයේ සංකලනයෙන් කිසි දිනෙක චාජ් නොබසින මවුස් එකක් භාවිත කිරීමේ තෘප්තිය ඔබට ලබා දෙන අතර, කණගාටුවට යම් කාරණයක් ඇත්නම් එය මෙය භාවිත කළ හැක්කේ වින්ඩෝස් සමඟ පමණක් වීමය. (ඇපල් භාවිත කරන්නන් කමත්වා) මෙම පෑඩ් සහ මවුස් කුට්ටම මෙම අගෝස්තු මස 20 සිට ඩොලර් 200ත්, 250ත් අතර මිලකට අලෙවි වෙයි. (MB WEB)

Share this
|
|
0 Comment to "වයර නැතිව චාජ් වෙන මවුස් පෑඩ් එකක්"
Post a Comment