18 July, 2017

ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව

IRAJ - Cleopatra Ft. Kaizer - Izzy - Romaine Willis

ඉරාජ් වීරරත්නගේ අලුත් නිර්මාණය ක්ලියෝපැට්රා චිත්‍රපටය කියලා අපි ඔබට කිව්වනේ.

ඒ වගේම මේ අලුත් නිර්මාණය youtube චිත්‍රපටයක් වන අතර එහි එය ගීතයකින්ද සමන්විත වනවා කියලා තමයි ඉරාජ් කියලා තිබ්බේ.

සමාජශාලා වල රහසිගත සිදුවන සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. මේ කතාව ඒ සමාජ ශාලාවක සේවය කරන තරුණියක් වටා ගෙතුණු
කතාවක්.

ඉතින් මෙම චිත්‍රපටයේ අඩංගු ගීතය ඊයේ දිනයේ අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා.

ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම චිත්‍රපටය ඉදිරි දින කිහිපයේ අන්තර්ජාලයට එක් කිරීමට Iraj production ආයතනය තීරණය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ත්‍රාසය, භීතිය, විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් රටම කලඹන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව"

    Post a Comment