File Photo
ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් පමන වටිනා යුද නැවක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දීමට නියමිතය.
ඉන්දියාව විසින්ම නිෂ්පාදනය කළ මෙම යුද නැව ශ්‍රී ලංකාවට
බාර දීම මෙම මස 22 වැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නැව අගෝස්තු දෙවැනිදා පටන් දියත් කරන බව සදහන්.
මීටර් 105 ක දිගකින් යුතු මෙම යුද නැවේ හෙළිකොප්ටර් නවතා තැබිය හැකි අංගනයක්ද පවති.
ශ්‍රී ලංකාව සතුවන විශාලතම යුද නැව වන මෙහි නිලධාරීන් 18 කට සහ නැවියන් 100 කට ගමන් කළ හැකි බවද වාර්තා වේ.

Share this
|
|
0 Comment to ""දිග M 105යි - හෙලිකොප්ටර් රඳවාගෙන පහර දිය හැකියි - මිළ කෝටී 1150යි" ලංකාවට අලුතෙන් ගේන සුපිරිම යුද නැව"
Post a Comment