
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශාරීරික ව්‍යායාම වල නිරත වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.
පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල
ගොස් තිබෙනා බවත් ඔහුන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවත් ප්‍රකාශ කල අතර එම ප්‍රකාශය මහත් ආන්දෝළණයකට තුඩු දුන්නා.
එවැනි පසුබිමක අමාත්‍යවරයාගේ මෙම ඡායාරූප නිකුත්ව තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩා අමාත්‍යවරයා ව්‍යායාම වල යෙදෙන ඡායාරූප පහතින්.
එවැනි පසුබිමක අමාත්‍යවරයාගේ මෙම ඡායාරූප නිකුත්ව තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩා අමාත්‍යවරයා ව්‍යායාම වල යෙදෙන ඡායාරූප පහතින්.

Share this
|
|
0 Comment to "ක්‍රීඩකයන්ට රිදෙන්නත් එක්ක දයාසිරි ව්‍යායාම කරපු හැටි මෙන්න...!!! (Photos)"
Post a Comment