08 July, 2017

2017 ලෝක කුසලානයේ ලස්සනම ක්‍රීඩිකාවන් මෙන්න

ellyse perry

මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීනට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඒ තමයි.සිම්බාබ්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය බලනවද කාන්තා ලෝක කුසලානේ බලනවද කියන එක.

කාන්තා ලෝක කුසලානේ බලන්නේ ඉතින් අපේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ පෙන්වන සුපිරි දක්ෂතාවන් නිසානම් නෙවෙයි.මේ ලෝක කුසලානයට සහභාගී වන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් බලන්න විතරක් නෙවෙයි කට්ටිය තරඟ බලන්නේ ,ලස්සන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා බලන්න.

මේ කියන්න යන්නේ මේ ලෝක කුසලානෙට ක්‍රීඩා කරන ලස්සනම ක්‍රීඩිකාවෝ ගැන.බලන්නකෝ ඔයාලගේ හිතෙත් මේ දවස් වල ඉන්නේ මෙයාලද කියල.



Courtesy - Youtube Channel - CRICKET LANKA

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "2017 ලෝක කුසලානයේ ලස්සනම ක්‍රීඩිකාවන් මෙන්න"

    Post a Comment