
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ එක්දින තරඟ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පිට පිට ලකුණු 200 සම්බන්ධතාවක් තැබූ ලොව පළමු ක්‍රීඩකයින් දෙදෙනා ලෙසයි.
එමෙන්ම ආරම්භක විකට්ටුව සඳහා එවැනි සබඳතාවක් පැවැත්වූ ලෝකයේ පළමු පිතිකරුවන් දෙපළ බවටත් නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්වුණා.
සිම්බාබ්වේ කණ්ඩාම සමග දැන් පැවැත්වෙන තරඟයේදී ඔවුන් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.
දික්වැල්ල සමගින් එක්වූ ගුණතිලක ආරම්භක කඩුල්ලට ලකුණු 209 සම්බන්ධතාවක් පැවැත්වූ අතර, නිමාවූ තුන්වන එක්දින තරඟයේදීද ඔවුන්
සිම්බාබ්වේ කණ්ඩාම සමග දැන් පැවැත්වෙන තරඟයේදී ඔවුන් එම වාර්තාව පිහිටුවා තිබෙනවා.
දික්වැල්ල සමගින් එක්වූ ගුණතිලක ආරම්භක කඩුල්ලට ලකුණු 209 සම්බන්ධතාවක් පැවැත්වූ අතර, නිමාවූ තුන්වන එක්දින තරඟයේදීද ඔවුන්
දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 200ක සම්බන්ධතාවක් පැවැත්වූවා.
මේ අතර ආරම්භක පිතිකරුවන් දිවිත්ව ශතක සබඳතා පැවැත්වූ 35 වැනි අවස්ථාව ලෙසත් ශ්‍රී ලංකාව එවැනි දක්ෂතාවක් දැක්වූ 11 වැනි අවස්ථාව ලෙසත් වාර්තා අතරට එක්වුණා.
මේ අතර ආරම්භක පිතිකරුවන් දිවිත්ව ශතක සබඳතා පැවැත්වූ 35 වැනි අවස්ථාව ලෙසත් ශ්‍රී ලංකාව එවැනි දක්ෂතාවක් දැක්වූ 11 වැනි අවස්ථාව ලෙසත් වාර්තා අතරට එක්වුණා.



Share this
|
|
0 Comment to "ඩිකා - ගුනේ තවත් ලෝක වාර්තාවක් පිහිටුවයි - ශ්‍රී ලංකාවේද වාර්තා රැසක් අළුත්වෙයි"
Post a Comment