13 July, 2017

ලොව ලාබාලතම ගුවන් නියමුවරිය - සුරූපී දිව්‍යා (Photos)



Anny Divya නමැති ලාබාලතම ගුවන් නියමුවරියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය Boeing 777 වර්ගයේ ගුවන් යානයක නියමුවරියක්.

ලාබාල වියේදීම දුටු සිහිනය නිසා ඇය අවුරුදු 17 සිටම මේ වෙනුවෙන් පුහුණුවීම් සිදුකර තිබෙනවා.

මේ සිහිනය සැබෑ කරගන්න ඇගේ දෙමව්පියන් උදව් උපකාර කළද පවුලේ අනෙක් අයගෙන් තමන්ට උදව් නොලැබුණු බවයි ඇය පවසා තිබෙන්නේ.

කෙසේ වෙතත්
තමන්ගේ සිහිනය සැබෑ කරගන්නට වෙහෙසුනු ඇය අවසානයේ සියල්ල සැබෑ කරගෙන තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබෙන්නේ ඇගේ ඉංග්‍රීසි භාෂාවේ දුර්වලතාවයන්ට බොහෝ දෙනා සිනාසුනද ඒ සියලු දේ ඉවසාගෙන ඇය ඉගෙනීම් කටයුතු සිදුකර තිබෙනවා.

ඇය මේ වෙද්දි BSC Aviation උපාධියක් හා නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබාගෙන තිබෙනවා.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්….

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලොව ලාබාලතම ගුවන් නියමුවරිය - සුරූපී දිව්‍යා (Photos)"

    Post a Comment