තායිලන්තයේ කටා වෙරළ තීරයේ සිදුවූ අනතුරකින් 70 හැවිරිදි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් මියගොස් තිබෙනවා.
රොජර් ජෝන් නැමැති ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුනේ එම වෙරළ තීරයේ තිබූ බැලූනයකින් අහස ඉහළට යෑමේ විනෝද ක්‍රීඩාවක නිරත වෙමින් සිටියදීයි.
අදාල විනෝදජනක අවස්ථාව ජෝන්ගේ බිරිඳ විසින් වීඩියෝගත කරමින් සිටියදීයි අනතුර
සිදුවන ආකාරය මෙසේ කැමරාවක සටහන් වී තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා ඉසව්ව සංවිධානය කරන සමාගමේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ජෝන් මහතා විසින් ඉහළ අහසේදී වැරදීමකින් ඔහු සම්බන්ධ වී සිටි කොක්ක ඇද ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත අනතුර වාර්තා වන්නේ මීට පෙර ද එම මුහුදු තීරයේම ජල ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික සංචාරකයෙකුගේ මරණය සිදුවී මසක් ඇතුළත වීමද විශේෂත්වයක්.

Share this
|
|
0 Comment to "තායිලන්තයේ වෙරළ තීරයක සිදු වූ භිහිසුනු අනතුරක් කැමරාවක සටහන් වෙයි (Video)"
Post a Comment