
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ මෙගා ටෙලි නාට්‍යයක් වූ ‘පවිත්‍ර රිෂ්තා’හි ප්‍රධාන චරිතය නිරූපණය කළ අන්කිතා ලෝකන්ඩ්වාලා ඉදිරියේදී බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටියි.
ඒ සංජය දත්
රංගනයෙන් දායක වන ඔහුගේ අලුත්ම චිත්‍රපටය තුළිනි.
අන්කිතා පසුගිය කාලයේ බොලිවුඩ්යේ වඩාත් කතා බහට ලක්වූ නිළියක් වූ අතර, ඒ ඇය හා වර්තමානයේ අතිශය ජනප්‍රියව සිටින සුශන්ත් රාජ්පුත් අතර පැවැති වසර 7ක ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමය.
අන්කිතාට මීට පෙර ෂාරුක්ගේ ‘හැෆි නිව් ඉයර්’ හා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටයහි රඟපෑමට ආරාධනාද ලැබ තිබුණි. (saaravita)
අන්කිතාට මීට පෙර ෂාරුක්ගේ ‘හැෆි නිව් ඉයර්’ හා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටයහි රඟපෑමට ආරාධනාද ලැබ තිබුණි. (saaravita)
Share this
|
|
0 Comment to "අන්කිතාත් බොලිවුඩ් සිනමාවට"
Post a Comment