25 July, 2017

තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට

Luxury Vehicles - Tax

විදේශ දූත මණ්ඩලයන් හි සේවය කරන ශ්‍රී ලාංකික තානාපති නිලධාරියෙකු විසින් 2016.10.31 දිනැති අංක 210 (III) දරන චක්‍රලේඛය හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන දේශීයව නිෂ්පාදනය කර මිල දී ගනු ලබන හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක් සඳහා ගෙවිය යුතු නිෂ්පාදන බද්ද ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 30 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අංක 2027/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙර අදාළ නිෂ්පාදන බදු ප්‍රමාණය පැවතියේ ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 35 ක් ලෙසයි.

Ambassador Vehicle Tax - 2017.07.25


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට"

    Post a Comment