
යොවුන් නිරූපණ ශිල්පිණියක්ව සිට මේ වන විට රංගන ශේෂ්ත්‍රටද පිවිස සිටින නිශාදි කාරියවසම් පිළිබඳව පසුගිය දින අන්තර්ජාලයේ කතා බහට ලක්වුණා.ඒ ඇය රංගනයෙන් දායක වූ සාරාගී මියුසික් වීඩියෝවක ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමගයි.මේ සතිඅන්ත පුවත්පතක් ඇය සමග කළ සංවාදයක සටහනයි.
නිශාදි මොකක්ද මේ වීඩියෝ එක ගැන පැතිරෙන කතා..?
උදේශ් ආර්යන් අයියගෙ ‘‘සුරඟන රූ“ වල සිපගැනීම් දර්ශනය ගැන ගොඩ දෙනෙක් කතාවෙනවා.
ඒ වගේ දර්ශනවල රඟපාන්න බය හිතුණෙ නැද්ද..?
මට මුලින්ම ලැජ්ජාවක් හිතුණා. ඒත් උදේශ් අයියා මාවම මේ වීඩියෝ එකට ගන්න ඕන කිව්වා.
යාළු මිත්‍රයෝ මේ වීඩියෝ එක දැකලා මොකද කිව්වෙ..?
කවුරුත් වැරදි කමෙන්ට් එකක් දුන්නෙ නෑ. ඒ අය මේක නිර්මාණයක් විදිහට භාර ගත්තා. හැබැයි ෆේස්බුක් එකේ නම් ඒ කොටස් දාලා පෝස්ට් හදලා තිබුණා.
නිරූපනයෙන් රංගනයට එන සමහර තරුණියන්ගෙන් නිරුවතම ඉල්ලන්නෙ ඇයි..?
ගොඩක් අය අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවා. සමහර ෆොටෝග්‍රැපර්ස්ලා, අධ්‍යක්ෂකවරු ඒකම
ඉල්ලනවා.
නිශාදි හොට් සීන් රඟපානවට බෝයිෆ්‍රෙන්ඩ් කැමතිද..?
මට එහෙම කෙනෙක් හිටියා. දැන් නෑ.
ඇයි ඒ..?
ඒගොල්ලො අපේ නිදහස සීමා කරනවා.
වීඩියෝ එක අම්මා දැක්කද..?
එයාට මේ දවස්වල අසනීප හින්දා දැකලා නෑ.
ගොඩක් වැඩිමල් කෙනෙකුගෙන් ආදර ඇරයුම් ආවාම ඒ අයට බනිනවද..?
අපෝ නෑ. කවුරුත් තරහා කරගෙන බෑනේ.
සිනමාවේ කවුරු වෙන්නද කැමති..?
මාලනී ෆොන්සේකා වගේ වෙන්න.


නිශාදි හොට් සීන් රඟපානවට බෝයිෆ්‍රෙන්ඩ් කැමතිද..?
මට එහෙම කෙනෙක් හිටියා. දැන් නෑ.
ඇයි ඒ..?
ඒගොල්ලො අපේ නිදහස සීමා කරනවා.
වීඩියෝ එක අම්මා දැක්කද..?
එයාට මේ දවස්වල අසනීප හින්දා දැකලා නෑ.
ගොඩක් වැඩිමල් කෙනෙකුගෙන් ආදර ඇරයුම් ආවාම ඒ අයට බනිනවද..?
අපෝ නෑ. කවුරුත් තරහා කරගෙන බෑනේ.
සිනමාවේ කවුරු වෙන්නද කැමති..?
මාලනී ෆොන්සේකා වගේ වෙන්න.


Share this
|
|
0 Comment to "පෙම්වතා අතෑරියේ ‘හොට් සීන් රඟපාන්න‘ නොදෙන නිසාද? සරාගී ඡායාරූප පෙළකින් බුකිය කැළඹූ නිශාදි කියන කතාව (Photos)"
Post a Comment