හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කළ ඡායාරූප කිහිපයක් මේ වන විට කා අතරත් කතාබහට ලක්වෙලා.
ඔහුගේ බාල සහෝදරයා වන රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත් රාණ්ඩු වෙලා ආයෙමත් යාලු වුණ හැටි ගැන තමයි ඡයාරූප වල
තිබුණේ.
එයාලගේ මේ ප්‍රශ්ණෙට නාමලුත් මැදිහත් වෙලා ඉන්න හැටි පේන්න තිබුණා.
කොහොම වුණත් මේ ඇත්තම රණ්ඩුවක් නම් නෙමෙයි කියලා තමයි අපිට ආරංචි වුණේ.
රෝහිතගේ අලුත්ම මියුසික් වීඩියෝවේ රූගත කිරීමක් තමයි මේ විදියට කරලා තියෙන්නේ.

Share this
|
|
0 Comment to "රෝහිතට පෙම්වතියගෙන් කනේ පහරක් - ගැටුමට නාමලුත් මැදිහත් වෙයි (Photos)"
Post a Comment