හැබැයි මේ කියන්න යන්නේ ඒ චිත‍්‍රපට මාලාවේ 10 වෙනි චිත‍්‍රපටය ගැන.
මේකට නළු
නිළියෝ තෝරලා තියෙන්නේ කරන් ජෝහරන් නම් නමෙයි සුරූපී කරීනා.
ඇය පහුගිය දවසක මාධ්‍යට කියලා තියෙනවා "මම කරන් හමු වුණ වෙලාවක කිව්වා student of the year- 10 වෙනි චිත‍්‍රපටය කරන කොට ඒකේ ප‍්‍රධාන චරිත දෙකට ටයිමූර්වයි (කරීනගේ පුතා) සහ රූහී (කරන් ජෝහරන් ගේ දුව) යොදා ගෙන කරන්න කියලා".
කරීනා මේ කතාව කිව්වේ විහිලුවට වුනත් මේ හරහා අනාගතේ හින්දි සිනමාවට එක් වෙන සුපිරි තරු දෙකක් ගැන ඉගි කරනවා කියල මේ කතාව වාර්ථා කරපු ඉන්දීය මාධ්‍ය කියනවා. (janayugaya)

Share this
|
|
0 Comment to "කරීනා "Student Of The Year- 10" වෙනි චිත‍්‍රපටයට නළු නිළියන් තෝරයි"
Post a Comment