30 June, 2017

ස්මිත් නීතිය හමුවේ අසරණ වේ

steven smith - girl

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් තමන්ගේ ජීවිතයේ මෙතෙක් පොඩි හරි නිදහසක් තිබුනානම් ඔන්න එකත් නැති කරගත්ත කියල ආරංචි වෙනවා.

ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට ඔලුවට තියන පීඩනය බෙදාගන්න කියල හිතාගෙන ස්මිත්
සහකාරියක් සොයාගෙන.සහකාරිය සොයාගෙන තියෙන්නේ නම් අද ඊයෙක නෙවෙයි හැබැයි මේ සොයාගත්ත සහකාරිය නීත්‍යානුකූලව ස්මිත්ගේ වෙලා තියෙන්නේ ජුනි මාසයේ 29 වෙනිදා.

මේ විදියට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් නායකයා නීත්‍යානුකූලව තමන්ගේ කරගෙන තියෙන්නේ නීති ශිෂ්‍යවක් වන ඩනී විල්ස් කියන කාන්තාව.

දැන් ඉතින් ස්මිත්ට ලේසි වෙන්නේ නෑ,හැමදේම නීතියට නැති වුනොත් අපිට බලාගන්න පුළුවන් වෙයි කොහොමද ස්මිත් නීතිය හමුවේ අසරණ වෙන්නේ කියල. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ස්මිත් නීතිය හමුවේ අසරණ වේ"

    Post a Comment