30 June, 2017

මුදල් ඇමති වෙළද සංගම් හමුවේ

Mangala Samarweera-09

බදු ගණනයේදී සහ ගෙවීම් වලදී තමන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
සඳහා ප්‍රාදේශීය වෙළඳ සංගම් නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය මංගල සමරවීර හමුවුණා.

වෙළඳ සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළු සඳහා ඉදිරි අයවැය මගින් විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකගතාවය පළ කර ඇති බව සඳහන්. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මුදල් ඇමති වෙළද සංගම් හමුවේ "

    Post a Comment