ගඩාෆිගේ පුතුට නිදහස 6/11/2017 11:51:00 AM ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆි ගේ දෙවන පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි ඔහුව සිරකරගෙන සිටි කණ්ඩායම විසින් නිදහස් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබියාවේ සින්ටෑන් ප්‍රදේශයේ වසර හයක් තිස්සේ මෙම කණ්ඩායම විසින් ලිබියානු හිටපු නායකයාගේ පුත්‍රයා සිරකරගෙන සිටි බවයි. (hirunews) Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "ගඩාෆිගේ පුතුට නිදහස"
Post a Comment