16 June, 2017

රන්බීර් ගේ රඟපැම දීපිකා නවතයි

Ranbir - Deepika

කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන් දෙන්නට දෙන්නා මූණවත් බලන්නෙ නැති තරමටම තරහයිලු.

රන්බීර්, දීපිකා මැද්දට කත්‍රිනා ආව නිසා මෙහෙම වුණා කියලයි කට්ටිය කියන්නේ.

දෙන්නගෙ අමනාපකම දවසින් දවස වැඩි වුණත්, කත්‍රිනා රන්වීර් සිං එක්ක ෆිල්ම් එකට දෙන්නටම ආරාධනා ලැබිලා.

හැබැයි ඒ ෆිල්ම් එක රන්වීර් ප්‍රතික්ෂේප කරලාලූ.

රන්වීර් එහෙම කරලා තියෙන්නේ ඇත්තටම ඔහුගේ උවමනාවට නෙමෙයි තමන්ගේ පෙම්වතා කත්‍රිනා එක්ක රඟපානවට කැමති නැති නිසා රන්වීර්ව වළක්වලා තියෙන්නේ දීපිකා කියලයි කියන්නේ. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රන්බීර් ගේ රඟපැම දීපිකා නවතයි"

    Post a Comment