30 June, 2017

දුම්රියේ දී තරුණ නීතිඥවරියට අමුතු වැඩක් කළ විවාහකයාට අද උසාවියේ දී වෙච්ච දේ

Lady Lawyer

57 හැවිරිදි විවාහක පුද්ගලයෙකු තරුණ නීතිඥවරියකට වැඳ සමාව ගත් පුවතක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වනවා.

සිද්ධිය
මෙසේයි.

දුම්රියේ ගමන් ගන්නා අවස්ථාවේ සිය ජංගම දුරකතනයෙන් තරුණ නීතිඥවරියකගේ ඡායාරුප ගැනීම ගැන ඔහුට විරුද්ධව ඇය පැමිණිලි කර තිබුනා.

පසුව අධිකරණය විත්තිකරුට අවුරුදු 5කට අත්හිටුවූ වසරක සිර දඬුවමක් හා රුපියල් 1500ක දඩයක් නියම කළා.

පසුව අද (30) විවෘත අධිකරණයේදී තරුණ නීතිඥවරියට වැඳ සමාව ගත්තා. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දුම්රියේ දී තරුණ නීතිඥවරියට අමුතු වැඩක් කළ විවාහකයාට අද උසාවියේ දී වෙච්ච දේ"

    Post a Comment