නිව්ටන්ගේ දෙවන නියමයට අනුව බලය=ස්කන්ධය X තවරණය යන සමීකරණය ව්‍යුත්පන්න කොට ඇති අතර අප සැබෑ ලෝකයේදී දකින්නේ මෙම සමීකරණය ස්කන්ධය ධන අවස්ථාවේ යෙදෙන අයුරු පමණකි. ඒ අනුව අප සාමාන්‍ය ස්කන්ධයකට (ධන ස්කන්ධයකට ) බලයක් යෙදූ විට එය බලය යොදන දිශාවට ගමන් කරයි.
එහෙත් විද්‍යාඥයින් බිහිකොට ඇති මෙම සෘණ පදාර්ථය මීට ප්‍රතිවිරුද්ධ ආකාරයට ක්‍රියාකරයි. එනම් එයට බලයක් යෙදූවිට එය බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරයි!!
Rubidium" height="397" src="https://i1.wp.com/etthapics.files.wordpress.com/2017/06/negative-mass-rubidium.jpg?ssl=1&w=450" width="400">
සෘණ ස්කන්ධ පදාර්ථය බිහිකලේ කොහොමද?
මේ සඳහා රුබීඩියම් නම් මූලද්‍රව්‍යය නිරපේක්ෂ ශූන්‍යයට ආසන්න (සෙ.ග්‍රේ: - 273.15)වනතෙක් සිසිල් කොට තිබෙනවා. රුබීඩියම් නිර්පේක්ෂ ශූන්‍යයට ආසන්නවනතෙක් සිසිල් කල විට එය Bose-Einstein condensate නම් ද්‍රවයක් ලෙස හැසිරෙන්නට ගන්නවා.Bose-Einstein condensate නම් අවස්ථාවේදී පදාර්ථයේ පරමාණු නිරපේක්ෂ ශූන්‍යයට සිසිල් වී ඇති නිසා එම පරමාණුවල ස්වභාවිකව ඇති චලනයන් නැත්තටම නැතිවී යනවා. ඒ අනුව මෙම පරමාණු සියල්ලම එක් පරමාණුවක් මෙන් හැසිරෙන්නට පටන්ගන්නවා.
රුබීඩියම් පදාර්ථය බෝස්-අයින්ස්ටයින් කන්ඩෙන්සේට් අවස්ථාවට පත්වූ පසු, මෙම විද්‍යාඥයින් එයට ක්ශුද්‍ර ලේසර් කිරණයක් එල්ල කොට එම පරමාණු ඒවා ස්වභාවිකව භමණය වන දිශාවට විරුද්ධ දිශාවට බ්‍රමණය වන්නට සැලැස්වූවා. මෙලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට භමණය වනවිටයි මෙම රුබීඩියම් පදාර්ථය සෘණ පදාර්ථයක් මෙන් ක්‍රියා කරන්නට පටන්ගෙන ඇත්තේ. (vidya-gaweshana)

Share this
|
|
0 Comment to "සෘණ ස්කන්ධයක් (Negative Mass) ඇති පදාර්ථයක් නිපදවීමට භෞතික විද්‍යාඥයින් පිරිසක් සමත්වෙයි."
Post a Comment