
ලංකාවේ කිම් කාඩිෂන් ලෙස පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්වූ නිරූපිකාවක වන නතාශා රත්නායකගෙන් භාවිතා කළ යට ඇදුමක් ඉල්ලූ පුද්ගලයෙකු පිළිබද ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.
විවිධ පුද්ගලයන්ට විවිධ අශා තිබෙන බවත් තමන්ගේ අශාව සහ කැමැත්ත කාන්තා යට ඇදුම වලට බවත්
පවසා තිබෙන මේ පුද්ගලයා භාවිතා කළ යට ඇදුමක් ලබා දීමට නතාශාට රුපියල් 25,000ක මුදලක් යෝජනා කර තිබෙනවා.
ඇයගෙන් පිළිතුරක් නොවු විට සිය මුදල රුපියල් 30,000 දක්වා වැඩි කර තිබෙන පුද්ගලයා සිය යෝජනාව පිළිබද නැවත සලකා බලන ලෙසින් ඇගෙන් ඉල්ලා ඇත්තෙ මෙලෙසින්.
ඇයගෙන් පිළිතුරක් නොවු විට සිය මුදල රුපියල් 30,000 දක්වා වැඩි කර තිබෙන පුද්ගලයා සිය යෝජනාව පිළිබද නැවත සලකා බලන ලෙසින් ඇගෙන් ඉල්ලා ඇත්තෙ මෙලෙසින්.

Share this
|
|
0 Comment to "''30000ක් දෙන්නම් ඔයා ඇඳපු යට ඇඳුමක් දෙන්න'' - යට ඇඳුමකට ලැබුණු අති විශාල ලංසුව මෙන්න"
Post a Comment