බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවහන් සංකීර්ණයේ මහා ගින්නෙන් නිවාස අහිිමි වූවන් ඊයේ කෙන්සිංටන් සහ චෙල්සි නගර ශාලාවලට කඩා වැදී උද්ඝෝෂණවල නිරත වුණා.
තමන්ට සිදුවූ ආපදා පිළිබදව රජය වගකිව යුතු බවත්, වහා ආධාර ලබාදිය
යුතු බවත් ඔවුන් කියා සිටියා.
අගමැතිනී තෙරේසා මේ ගේ නිළ නිවස පිහිටි ඩවුනින් වීදියේ ද මෙම විරෝධතා පවත්වා තිබෙනවා.
කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය අගමැතිනිය පසුව කියා සිටියේ ගින්නෙන් නිවාස අහිමි වූවන්ට රෙදිපිළි, ආහාර සහ හදිසි සැපයුම් සඳහා පවුම් මිලියන 5ක් වහා මුදා හරින බවයි.
ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, 70කට අධික පිරිසක් අතුරුදන් වී තිබෙනවා. (hirunews)

Share this
|
|
0 Comment to "ලන්ඩන් ගින්නෙන් නිවාස අහිමි වූවන්, නගර ශාලාවලට කඩා වදී"
Post a Comment