එහිදී ඔහු පවසා ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වෙනු ඇති බවයි.
එමෙන්ම ඉන්දියාව හා පැවැත්වෙන තරගයට තිසර පෙරේරා එක් කර ගැනීම වැදගත් බවත් ඉන්දියාව මෙම තරගයට ඉහළ විශ්වාසයක් සහිතව පැමිණෙනු ඇති බවත් ඔහු පෙන්වා
දෙයි.
පළමු තරඟයේ නායකයා ලෙස ක්‍රියා කළ ආරම්භ පිතිකරු උපුල් තරංග මෙම තරඟයට ක්‍රීඩා නොකිරීම විශාල පාඩුවක් බවද සංගා එහිදී පවසා තිබේ.
දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති තරඟයේදී නියමිත පන්දුවාර 50 යැවීමට නියමිත වෙලාවට වඩා විනාඩි 39ක් ලබාගැනීම හේතුවෙන් තරංගට මෙම තහනම පැනවුනි.මෙය අනුමත කළ නොහැකි ක්‍රියාවක බවත් සංගා පෙන්වා දී තිබේ.
හොඳින් සංවිධානය වී උද්යෝගයෙන් ක්‍රීඩා කළහොත් මෙම තරඟය ජය ගැනීමට හේතුවක් වන බවද සංගා එහිදී පවසා තිබේ.
මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින සංගා අනිද්දා තරගය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් මේ බව සඳහන් කර තිබුණි.

Share this
|
|
0 Comment to "ඉන්දියාව මට්ටු කරන ලංකාවේ හොඳම තුරුම්පු ගැන සංගා කතා කරයි!"
Post a Comment