
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානයකගේ පුත් කසුන් දිසානායකගේ විවාහ මංගල්‍යය ඊයේ සිදුවී තිබෙනවා.
ඔහුගේ පුතණුවන් සමගින් අතිනත් ගත්තේ ලීසා මෙන්ඩිස් නැමැත්තියයි.
කතෝලික චාරිත්‍රානූකූලව රවතාවත්ත ශූද්ධ වූ එමානුවෙල් පල්ලියේදී දෙදෙනාගේ විවාහ මංගල චාරිත්‍ර සිදුකර තිබෙනවා.
ඒ වෙනුවෙන් සාදය පැවතී ඇත්තේ මොරටුව තොටුපළ හෝටලයකදීයි.
එහි ඡායාරූප පහතින් නරඹන්න...

Share this
|
|
|



0 Comment to "ජවිපෙ නායකයාගේ පුතු යුග දිවියට (Photos)"
Post a Comment