09 June, 2017

ධනුෂ්ක ගුණතිලකයේ පිම්ම ICC නිළ ෆේස්බුක් පිටුවේ කවරයට - කුසල් ගෙන් වාර්තාවක්

Danushka Gunathilaka

ඉන්දියාව හා පැවති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්වූ දක්ෂතා පිළිබඳ තවමත් කතා වනවා..

ශ්‍රීලංකා නවක ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පිළිබඳ විචාරකයින් පවා අගයමින් අදහස් පලකොට තිබුණා.

ඊයේ තරඟයේදී නව තරඟාවලි වාර්තාවක්ද තැබීමට යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ මෙවර තරඟාවලියේ, පන්දුවකට පහරදීමේදී වේගවයෙන්ම පිත්ත හැසිරවූ
ක්‍රීඩකයා ලෙසිනි.

ඔහු ඊයේ 79.6kmphක උපරිම වේගයක් සටහන් කර තිබිණි.

මේ අතර අයි සී සී ක්‍රිකට් නිළ ෆේස්බුක් පිටුවේ කවර් පින්තූරයට ශ්‍රී ලාංකීය පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ පින්තූරයක් යොදා තිබෙනවා.

ඔහු ඊයේ තරඟයේදී දුවද්දී දැවී ගිය අතර එම අවස්ථාවේ ඔහු වේගයෙන් ඉදිරියට පැන්න අයුරු එම ඡායාරූපයේ දැක්වෙනවා.

Danushka Gunathilaka - ICC FB Cover

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ධනුෂ්ක ගුණතිලකයේ පිම්ම ICC නිළ ෆේස්බුක් පිටුවේ කවරයට - කුසල් ගෙන් වාර්තාවක්"

    Post a Comment