26 June, 2017

චන්නව දන්නේ කලින්..ගයාත්‍රි ලංකාවෙන් යාම ගැන නයනා කියන කතාව

Gayathri - Nayana

නයනා කුමාරි සහ ගයාත්‍රි හොඳම මිතුරියන් ලෙසයි සැලකෙන්නේ.

ගයාත්‍රි විදෙස්ගත වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නයනා කුමාරිගෙන් පුවත්පතක් කරුණු විමසා තිබුණා.

චන්න පෙරේරාගේ චිත්‍රපටයකට ගයාත්‍රිට ආරාධනා නැතුව නයනට ආරාධනාවක්‌ ලැබුණොත්?

මට කරන්න පුළුවන් චරිතයක්‌ නම් එකෙන්ම භාර ගන්නවා. මම චන්නව අඳුර ගත්තේ ගයාත්‍රිට කලින්. අනික එහෙම වුණොත් මාව ඒ චිත්‍රපටයට ගන්න කියන එකම කෙනත් මගේ දයාබර මිතුරිය ගයාත්‍රි.

ඒ දයාබර මිතුරිය විදේශයක පදිංචියට යන්න සැරසෙනවා. එය ඔබට දැනෙන්නේ?

ළඟින් ආශ්‍රය කරන එකම මිතුරිය නිසා දුකක්‌ තියෙනවා. ඒත් එයා දරුවො දෙන්නගෙ අනාගතේ පිළිවෙළක්‌ කරන් පවුලේ දියුණුව සඳහා යන ගමනක්‌ කියල හිතෙත්දී ඒ දුක වගේ දෙගුණයක්‌ මම අවංකවම සතුටු වෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චන්නව දන්නේ කලින්..ගයාත්‍රි ලංකාවෙන් යාම ගැන නයනා කියන කතාව "

    Post a Comment