
ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් මහා තරගය එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයෙ පැවැත්වුනා.
මෙහිදි කිසිවෙකු නොසිතු ලෙසින් පෙරෙළිකාර ජයක් ලැබු පාකිස්තානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු කණ්ඩායම බවට පත් උනා.
මෙහිදි පාකිස්තානු කණ්ඩායමට සිය ට්විටර් ගිණුම
ඔස්සෙ සුභ පැතු සුපිරි ක්‍රිඩක සංගා පවසා තිබුනෙ ප්‍රථම තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසුව අවසන් මහා තරගයට තේරී පත්වීම පෙරළිකාර බවයි.
සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එකතු කර තිබුනා.
සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එකතු කර තිබුනා.

Share this
|
|
0 Comment to "සංගාගේ ට්වීට් එකක් අජ්මාල් කොපි කරලා"
Post a Comment