19 May, 2017

වසන්ත ඔබේසේකර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම

Wasantha Obeysekera Films

සත්‍ය සිදුවීම් සිංහල සිනමාවට නගා සිනමාවට වසන්තය ගෙනා, වසන්ත ඔබේසේකර වෙනුවෙන් පිදෙන වසන්ත
ඔබේසේකර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම මැයි 29 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී.

එදින,, 2.30-දඩයම.... 4.30- අසනි වර්ශා.... 6.30- සලෙලු වරම,,,,ආදී ඔහුගේ විශිෂ්ට චිත්‍රපට ත්‍රිත්වක් ප්‍රදර්ශනය කෙරේ.

සංවිධානය සිනමා හා රූපවාහිනි සංසදය හා ප්‍රතිබිම්බ කලා සංසදය. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වසන්ත ඔබේසේකර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම"

    Post a Comment