19 May, 2017

බෝම්බ පෙන්වා මරණ බිය ඇති කලාට අප යටත් වෙන්නේ නෑ - 84 වියැති මහා ප‍්‍රාඥයා කියයි

Carlo Fonseka - 02

මරණ බිය ඇති කර අපව යටත් කර ගත නොහැකි බව ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

තමන් යටත් වන්නේ යුක්තියට ධර්මයට පමණක් බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ බෝම්භ ප‍්‍රහාරය හා
සයිටම් අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.


(ලංකා සී නිවුස්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බෝම්බ පෙන්වා මරණ බිය ඇති කලාට අප යටත් වෙන්නේ නෑ - 84 වියැති මහා ප‍්‍රාඥයා කියයි"

    Post a Comment