කැළණිය විහාරයට රාත්‍රී කාලයේ පැමිණි පුද්ගලයෙකු පිළිබදව මේ වන සාමාජජාල වෙබ් අඩවි වල කතාබහක් නිර්මාණ වී තිබෙනවා.
සබැඳි - වෙසක් පොහොය දිනයේම – සමන්තබද්‍ර පරදන – අලුත් බුදු කෙනෙක් –
කැළණියෙන් පහළ වේ! (Photo/Video)
ඒ ඔහු තමන් බුදුවූ බව පවසමින් පිරිත් පැන් බෙදා හැරීමත් සමගයි.
මේ වන විට අදාල පුද්ගලයා කවුරුන්ද යන්න හෙලිවී තිබෙනවා.
උදාර මධුශංක නැමති ඔහු මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමද අක්‍රීයකර තිබෙනවා.
කෙසේවෙතත් ඔහුගේ පැරණි ජායාරූප කිහිපයක් සොයා ගැනීමට අපට හැකිවුණා.

Share this
|
|
0 Comment to "සමන්තබද්‍ර හිමි පරදා කැළණියේදී බුදු වූ තරුණයාගේ කැරට්ටුව මෙන්න"
Post a Comment