
'Happy b'day සිද්ධාර්ථ' යනුවෙන් වෙසක් දින සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කළ තරුණයෙකු පිළිබඳව මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක්වනවා.
ඔහුගේ මෙම සටහන බොහෝදෙනෙකු මේ වනවිටත් විවේචනයට ලක් කරමින් සිටිනවා.
එම සටහන සහ සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි විවේචනයට එය ලක්වන ආකාරය පහතින් දැක්වෙනවා.
src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/05/happy-bday-siddartha-dula-j-kaveesha-2.jpg?ssl=1&w=450">

Share this
|
|
0 Comment to "'Happy b'day සිද්ධාර්ථ' - දෙමව්පියන්ටත් බැනුම් අස්සන තරුණ මන්ද බුද්ධිකයෙක්"
Post a Comment