
එඩ් ශරීන් ගේ ශේප් ඔෆ් යු සින්දුවට රඟ දක්වපු නර්තන අංගයත් අන්තර්ජාලය කැළඹුවා නේ.. ඉතින් ඒ යුවළ තම අළුත්ම නර්තනය ඉදිරිපත් කොට තියෙන්නේ හම්මා…හම්මා.. කියන හින්දි ගීතයට…ඉතින් මේක අන්තර්ජාලය තුල මේ වෙන කොට සීඝ්‍ර ලෙස පැතිර ගිහිල්ලා විතරක් නෙවෙයි…
පුදුමාකාර
ප්‍රසිද්ධියක් පවා අත්පත් කරගෙන තියෙනවා..ඔකේ ජානු චිත්‍රපටයේ නැවත ප්‍රතිනිර්මාණය වු හම්මා ගීතයට මොවුන්ගේ නර්තනයත් එකතු වුනාට පස්සේ ඇති ලස්සන ගැන නම් කියන්න වචන මදී.එය නරඹලාම රස විදිය යුතු දෙයක්..
Share this
|
|
0 Comment to "හම්මා…හම්මා සින්දුවට නටන මේ නැටිල්ල නම් සුපිරිම නැටිල්ලක් තමයි"
Post a Comment